قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ

external-link copy
30 : 7

فَرِیْقًا هَدٰی وَفَرِیْقًا حَقَّ عَلَیْهِمُ الضَّلٰلَةُ ؕ— اِنَّهُمُ اتَّخَذُوا الشَّیٰطِیْنَ اَوْلِیَآءَ مِنْ دُوْنِ اللّٰهِ وَیَحْسَبُوْنَ اَنَّهُمْ مُّهْتَدُوْنَ ۟

පිරිසකට ඔහු මඟ පෙන්වී ය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි මුළාව නියම විය. නියත වශයෙන් ම ඔවුහු අල්ලාහ්ගෙන් තොරව ෂෙයිතානුන්ව හිත මිතුරන් ලෙස ගත්තෝ ය. තවද සැබැවින් ම තමන් යහමඟ ලැබූවන් යැයි ඔවුහු සිතති. info
التفاسير: