قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
89 : 9

اَعَدَّ اللّٰهُ لَهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— ذٰلِكَ الْفَوْزُ الْعَظِیْمُ ۟۠

ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇත්තේය. ඔවුහු එහි සදා වාසය කරති. ඔවුනට විනාශය අත් වන්නේ නැත. එම ප්රතිඵලය වනුයේ කිසිදු ජයග්රහණයකට ළඟා කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• المجاهدون سيحصِّلون الخيرات في الدنيا، وإن فاتهم هذا فلهم الفوز بالجنة والنجاة من العذاب في الآخرة.
දෙවියන්ගේ මාර්ගයේ සටන් කරන මුජාහිද්වරුන් මෙලොවෙහි යහපත හිමිකර ගනු ඇත. එය මෙලොවෙහි ඔවුනට මග හැරුණේ නම් මතුලොවෙහි ස්වර්ගයේ ජය හා දඬුවමින් මිදීම ඔවුනට ඇත. info

• الأصل أن المحسن إلى الناس تكرمًا منه لا يؤاخَذ إن وقع منه تقصير.
ධර්මයෙහි පදනම වනුයේ මිනිසුනට උපකාර කරමින් යහපත කරන්නා, ඔහුට යම් අඩුවක් සිදු වුවද එය ඔහු විසින් ගණන් ගනු නොලැබීමය. info

• أن من نوى الخير، واقترن بنيته الجازمة سَعْيٌ فيما يقدر عليه، ثم لم يقدر- فإنه يُنَزَّل مَنْزِلة الفاعل له.
කිසිවකු යහපත කිරීමට අදිටන් කර ඒ සමගම තමන්ට හැකි උපරිමයෙන් එය ඉටු කිරීමේ අධිෂ්ඨානය ද එයට එකතු කර, පසුව ඒ සඳහා හැකියාව නොදැරුවේ නම්, සැබැවින්ම ඔහු එය ඉටු කළ පුද්ගලයාගේ නිලයට පත් වන්නේය. info

• الإسلام دين عدل ومنطق؛ لذلك أوجب العقوبة والمأثم على المنافقين المستأذنين وهم أغنياء ذوو قدرة على الجهاد بالمال والنفس.
ඉස්ලාමය තර්කාන්විත හා සාධාරණනීය දහමයි. තම ධනය හා ජීවිත පරදුවට තබා ජිහාද් කිරීමට හැකියාව ඇති පොහොසතුන් ලෙස කුහකයින් සිටියදීත් ඔවුන් යුද්ධයෙන් පසුබෑමේ අවසරය පැතූවෝය. ඔවුන්හට පාපකම හා දඬුවම අනිවාර්යය වී ඇත්තේ එබැවිනි. info