قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
15 : 76

وَیُطَافُ عَلَیْهِمْ بِاٰنِیَةٍ مِّنْ فِضَّةٍ وَّاَكْوَابٍ كَانَتْ قَوَارِیْرَ ۟ۙ

එහි ඔවුන් පානය කිරීමට අපේක්ෂා කරන විට, රිදී භාජන හා වර්ණය ඉතා පිරිසිදු වූ ගුරුලේත්තු සමග සේවකයින් ඔවුන් වටා ගමන් කරති. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• الوفاء بالنذر وإطعام المحتاج، والإخلاص في العمل، والخوف من الله: أسباب للنجاة من النار، ولدخول الجنة.
•භාරයන් ඉටු කිරීම, අවශ්යතා ඇත්තන්හට ආහාර සැපයීම, ක්රියාවන්හි අවංකභාවය, අල්ලාහ් පිළිබඳ බියෙන් පසුවීම යනාදිය නිරයෙන් මිදීමට හා ස්වර්ගයට ඇතුළත් වීමට තුඩු දෙන හේතූන් වේ. info

• إذا كان حال الغلمان الذين يخدمونهم في الجنة بهذا الجمال، فكيف بأهل الجنة أنفسهم؟!
•ස්වර්ගයේ ස්වර්ග වාසීන්ට සේවය කරන දරුවන් මෙවන් අලංකාර තත්ත්වයක පසුවන්නේ නම් ස්වර්ගවාසීන්ගේ තත්ත්වය කෙසේ නම් වීද! info