قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
27 : 72

اِلَّا مَنِ ارْتَضٰی مِنْ رَّسُوْلٍ فَاِنَّهٗ یَسْلُكُ مِنْ بَیْنِ یَدَیْهِ وَمِنْ خَلْفِهٖ رَصَدًا ۟ۙ

නමුත් දහම් දූතයකුගෙන් ඔහු තෝරාගත් අයකුට මිස. සැබැවින්ම ඔහු අභිමත කරන දෑ ඔහුට පෙන්වයි. ආරක්ෂාවක් ලෙස එම දහම් දූතවරයා ඉදිරියෙන් ද ඔහු පසුපසින් ද මලක්වරුන් පහළ කරයි. ඒ ගැන එම දහම් දූතයා හැර වෙනත් කිසිවකු නොදැකිය හැකි පරිදි ඔවුහු එය ආරක්ෂා කරති. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• الجَوْر سبب في دخول النار.
•අයුක්තිය හා අසාධාරණය නිරයට පිවිසීමට හේතුවකි. info

• أهمية الاستقامة في تحصيل المقاصد الحسنة.
•යහපත් ඉලක්ක ලබා ගැනීමේදී ස්ථාවරත්වයේ වැදගත්කම. info

• حُفِظ الوحي من عبث الشياطين.
•දේව පණිවිඩ ෂෙය්තාන්වරුන්ගේ නිෂ්ඵල දැයින් ආරක්ෂා කරනු ලැබ ඇත. info