قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

නූහ්

سۈرىنىڭ مەقسەتلىرىدىن:
بيان منهج الدعوة للدعاة، من خلال قصة نوح.
නූහ් නබි තුමාගේ කතා වස්තුව ඇසුරෙන් ඇරයුම් කරන්නන්හට ඇරයුම් කරන පිළිවෙත විස්තර කිරීම. info

external-link copy
1 : 71

اِنَّاۤ اَرْسَلْنَا نُوْحًا اِلٰی قَوْمِهٖۤ اَنْ اَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ اَنْ یَّاْتِیَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟

නූහ් නබි තුමාගේ ප්රජාව අල්ලාහ්ට ආදේශ තබමින්, ඒ මත ගැලී සිටීම හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර තම සමූහයා බිය ගන්වා ඔවුනට ඇරයුම් කරන මෙන් අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• خطر الغفلة عن الآخرة.
•මතුලොව ගැන නොසැලකිලිමත් වීමේ වරද. info

• عبادة الله وتقواه سبب لغفران الذنوب.
•අල්ලාහ්ට නැමදුම් කිරීම හා ඔහු ගැන මතකයෙන් පසුවීම පාපකම් සඳහා සමාව ලැබීමට හේතුවක් වන්නේය. info

• الاستمرار في الدعوة وتنويع أساليبها حق واجب على الدعاة.
• ඇරයුම් කටයුතුවලදී දිගටම නිරත වීම එහි විවිධ ක්රමවේදයන් භාවිත කිරීම ඇරයුම් කරන්නා මත අනිවාර්යය වන වගකීමකි. info