قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
9 : 61

هُوَ الَّذِیْۤ اَرْسَلَ رَسُوْلَهٗ بِالْهُدٰی وَدِیْنِ الْحَقِّ لِیُظْهِرَهٗ عَلَی الدِّیْنِ كُلِّهٖ ۙ— وَلَوْ كَرِهَ الْمُشْرِكُوْنَ ۟۠

ඉස්ලාම් දහම සමග මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ දූතයා ලෙස එව්වේ අල්ලාහ්ය. එය යහපතට මග පෙන්වන යහමගකි. එය ප්රයෝජනවත් දැනුමෙහි හා දැහැමි ක්රියාවෙහි පිළිවෙතයි. එයට මහපොළොවේ ඉඩක් ලැබීම හෙළා දකින දේව ආදේශකයින් විනාශ කර දමා සියලු දහම්වලට ඉහළින් එය ඔසවා තබණු ඇත. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• تبشير الرسالات السابقة بنبينا صلى الله عليه وسلم دلالة على صدق نبوته.
•අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය ගැන තහවුරු කරන සාධක පෙර දූත පණිවිඩවල ශුභාරංචි වශයෙන් සඳහන්ව තිබීම එතුමාගේ දූත මෙහෙවර පිළිබඳ සත්යතාවය තහවුරු කරන සාධකයකි. info

• التمكين للدين سُنَّة إلهية.
•දහම සඳහා පහසුකම් සැලසීම දේව න්යායකි. info

• الإيمان والجهاد في سبيل الله من أسباب دخول الجنة.
•දේව විශ්වාසයත්, අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමත්, ස්වර්ගයට පිවිසීමට තුඩු දෙන හේතු සාධකයකි. info

• قد يعجل الله جزاء المؤمن في الدنيا، وقد يدخره له في الآخرة لكنه لا يُضَيِّعه - سبحانه -.
•දේවත්වය විශ්වාස කරන අයෙකුගේ ප්රතිඵල අල්ලාහ් මෙලොවෙහි ද පිරිනමන අතර, මතුලොවෙහි ද කිසිදු අපතේ යැවීමකින් තොවර ඔහු වෙනුවෙන් එක්රැස්කර තබා ගනී. info