قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
41 : 54

وَلَقَدْ جَآءَ اٰلَ فِرْعَوْنَ النُّذُرُ ۟ۚ

මූසා හා හාරූන් (අලයිහිමස් සලාම්) යන දෙදෙනාගේ මුවින් සැබැවින්ම අපගේ අවවාදය ෆිර්අවුන් පැළැන්තියට පැමිණියේය. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• شمول العذاب للمباشر للجريمة والمُتَمالئ معه عليها.
•අපරාධයට ඍජු ව සම්බන්ධවූ අයට හා ඔහු සමග එයට නැඹුරු වූවන්හට දඬුවම පොදු වන්නේය. info

• شُكْر الله على نعمه سبب السلامة من العذاب.
•අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුට කෘතඥ වීම දඬුවමෙන් ආරක්ෂා වීමට හේතුවකි. info

• إخبار القرآن بهزيمة المشركين يوم بدر قبل وقوعها من الإخبار بالغيب الدال على صدق القرآن.
•බද්ර් දිනයේ දේව ආදේශකයින්ට අත්වන පරාජය ගැන තොරතුරු එය සිදුවීමට පෙරම අල් කුර්ආනය දන්වා සිටීම අල්කුර්ආනයේ සත්යතාව පෙන්වා දෙන ගුප්ත තොරතුරුවලින් එකකි. info

• وجوب الإيمان بالقدر.
•කද්ර් හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසයේ අනිවාර්යභාවය. info