قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
7 : 48

وَلِلّٰهِ جُنُوْدُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَكَانَ اللّٰهُ عَزِیْزًا حَكِیْمًا ۟

අහස්හි හා මහපොළොවේ සේනාව අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් එමගින් බලවත් කරනු ඇත. අල්ලාහ් කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• صلح الحديبية بداية فتح عظيم على الإسلام والمسلمين.
•හුදෙයිබිය්යා සාම ගිවිසුම ඉස්ලාමය හා මුස්ලිම්වරුන් මත වූ අතිමහත් ජයග්රහණයක ආරම්භය විය. info

• السكينة أثر من آثار الإيمان تبعث على الطمأنينة والثبات.
•සැනසුම, දේව විශ්වාසයේ බලපෑම් අතරින් එක බලපෑමකි. එය තැන්පත්කම හා ස්ථාවරත්වය උදා කර දෙයි. info

• خطر ظن السوء بالله، فإن الله يعامل الناس حسب ظنهم به سبحانه.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීමේ අනතුර. හේතුව, සැබැවින්ම අල්ලාහ් මිනිසුන් සමග කටයුතු කරනුයේ ඔවුන් ඔහු ගැන සිතන පරිදිය. info

• وجوب تعظيم وتوقير رسول الله صلى الله عليه وسلم.
•අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ගෞරවය කිරීමේ හා ගරුබුහුමන් දැක්වීමේ අනිවාර්යයභාවය. info