قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
28 : 45

وَتَرٰی كُلَّ اُمَّةٍ جَاثِیَةً ۫ؕ— كُلُّ اُمَّةٍ تُدْعٰۤی اِلٰی كِتٰبِهَا ؕ— اَلْیَوْمَ تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟

අහෝ දූතය! එදින සෑම සමූහයක්ම දණින් වැටී ඔහු ඔවුනට සිදු කරන දෑ බලා සිටිනු ඔබ දකිනු ඇත. සෑම සමූහයක්ම ඔවුන් ගැන මලක්වරුන් සටහන් කර ගත් ඔවුන්ගේ වාර්තාව වෙත ඔවුන් ඇරයුම් කරනු ලබති. අහෝ ජනයිනි! එදින මෙලොවෙහි නුඹලා කරමින් සිටි හොද නරක සියලු දෑ සඳහා ප්රතිඵල පිරිනමනු ලබනු ඇත. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• اتباع الهوى يهلك صاحبه، ويحجب عنه أسباب التوفيق.
•ආශාවන් අනුගමනය කිරීම අදාළ පුද්ගලයා විනාශ කර දමනු ඇත. ආශිර්වාදයේ සාධක ඔහුගෙන් වළක්වනු ඇත. info

• هول يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනය. info

• الظن لا يغني من الحق شيئًا، خاصةً في مجال الاعتقاد.
•අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝජනවත් වන්නේ නැත. විශේෂයෙන් විශ්වාසය හා බැඳු ක්ෂේත්රයන්හි. info