قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
28 : 41

ذٰلِكَ جَزَآءُ اَعْدَآءِ اللّٰهِ النَّارُ ۚ— لَهُمْ فِیْهَا دَارُ الْخُلْدِ ؕ— جَزَآءً بِمَا كَانُوْا بِاٰیٰتِنَا یَجْحَدُوْنَ ۟

මෙහි සඳහන් කරන ලැබූ ප්රතිවිපාකය, අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළවුන් වන අල්ලාහ්ගේ සතුරන් සඳහා වූ විපාකයයි. එය නිරයයි. ඔවුනට එය සදාකාලික ව පිහිටයි. කිසිවිටෙක නැවතීමක් නැත. එය අල්ලාහ්ගේ සංඥාවන් හෙළා දැකීම හා ඒවා පැහැදිලි ව තිබියදී, ඒවා සඳහා වූ බලවත් තර්ක තිබියදී ඔවුන් ඒවා විශ්වාස නොකිරීම හේතුවෙන් පිරිනැමෙන ප්රතිඵලයක් වශයෙනි. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• سوء الظن بالله صفة من صفات الكفار.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීම දේව ප්රතික්ෂේපයේ ගුණාංග අතරින් වන්නේය. info

• الكفر والمعاصي سبب تسليط الشياطين على الإنسان.
•දේව ප්රතික්ෂේපය හා පාපකම් වනාහි, ඒවා ෂෙයිතාන් මිනිසා මත ආධිපත්යය දරන්නට හේතු වන්නේය. info

• تمنّي الأتباع أن ينال متبوعوهم أشدّ العذاب يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අනුගමනය කළවුන් ඔවුන් විසින් අනුගමනය කරනු ලැබූවන්හට දැඩි දඬුවම් අත් වනු ඇතැයි අපේක්ෂා කිරීම. info