قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
75 : 40

ذٰلِكُمْ بِمَا كُنْتُمْ تَفْرَحُوْنَ فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَمْرَحُوْنَ ۟ۚ

ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘නුඹලාට බලපෑ එම දඬුවම නුඹලා කවර ආදේශයක් මත පසු වූයෙහු ද ඒ ගැන නුඹලා සතුටු වූ හේතුවෙන් හා එම සතුටෙහි නුඹලා ඉහ වහා ගිය හේතුවෙනි.' info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• التدرج في الخلق سُنَّة إلهية يتعلم منها الناس التدرج في حياتهم.
•මැවීම් අදියරයෙන් අදියර වර්ධනය වීම දේව න්යායයකි. එමගින් මිනිසුන් තම ජීවිතයේ අදියරයන් ගැන වටහා ගනිති. info

• قبح الفرح بالباطل.
•ව්යාජ දෑ ගැන සතුටුවීමේ පිළිකුල්බව. info

• أهمية الصبر في حياة الناس، وبخاصة الدعاة منهم.
•මිනිස් ජීවිතයේ ඉවසීමේ වැදගත්කම. විශේෂයෙන්ම ඔවුන් අතරින් ප්රචාරකයින් තුළ ඉවසීම තිබිය යුතු කාර්යයකි. info