قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
29 : 40

یٰقَوْمِ لَكُمُ الْمُلْكُ الْیَوْمَ ظٰهِرِیْنَ فِی الْاَرْضِ ؗ— فَمَنْ یَّنْصُرُنَا مِنْ بَاْسِ اللّٰهِ اِنْ جَآءَنَا ؕ— قَالَ فِرْعَوْنُ مَاۤ اُرِیْكُمْ اِلَّا مَاۤ اَرٰی وَمَاۤ اَهْدِیْكُمْ اِلَّا سَبِیْلَ الرَّشَادِ ۟

අහෝ මාගේ ජනයිනි! අද දින රාජ්ය බලය නුඹලා සතු ව ඇත. මිසර දේශයේ (ඊජිප්තුවෙහි) නුඹලා සාර්ථක ව සිටින්නෙහුය. මූසා ව මරා දැමීම හේතුවෙන් අප වෙත අල්ලාහ්ගේ දඬුවම පැමිණියේ නම් ඉන් අපට උදව් කරනුයේ කවරෙකු ද? (යැයි විමසීය.) (ඒවිට) ෆිර්අවුන්, ‘අදහස මගේ අදහස පමණය. තීරණය මගේ තීරණය පමණය. හානිය ප්රචණ්ඩත්වය වැළැක්වීමක් වශයෙන් සැබවින්ම මම මූසා ව මරා දමන්නට තීරණය කළෙමි. නිවැරුදි ඍජු දෑ වෙත හැර මම නුඹලාට මග නොපෙන්වෙමි’ යැයි තවදුරටත් පැවසීය. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• لجوء المؤمن إلى ربه ليحميه من كيد أعدائه.
•සතුරන්ගේ කුමන්ත්රණවලින් තමන් ආරක්ෂා ව ලබනු පිණිස දේව විශ්වාසියා තම පරමාධිපති වෙත ප්රවේශ වීම. info

• جواز كتم الإيمان للمصلحة الراجحة أو لدرء المفسدة.
•යහපත් අපේක්ෂාවක් වෙනුවෙන් හෝ කලහකාරිත්වය වළක්වා ගැනීම වෙනුවෙන් හෝ දේව විශ්වාසය වසන් කිරීමේ හැකියාව. info

• تقديم النصح للناس من صفات أهل الإيمان.
•මිනිසුනට උපදෙස් ඉදිරිපත් කිරීම දේව විශ්වාසී ජනයා අතර පවතින ගුණාංග අතරින් එකකි. info