قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
41 : 38

وَاذْكُرْ عَبْدَنَاۤ اَیُّوْبَ ۘ— اِذْ نَادٰی رَبَّهٗۤ اَنِّیْ مَسَّنِیَ الشَّیْطٰنُ بِنُصْبٍ وَّعَذَابٍ ۟ؕ

අහෝ දූතය! අපගේ ගැත්තෙකු වන අය්යූබ් අලයිහිස් සලාම් තුමා ‘සැබවින්ම වේදෙනා සහගත පීඩාකාරී කරුණකින් ෂෙයිතාන් මා ස්පර්ශ කර ඇතැ’යි තම පරමාධිපති වන අල්ලාහ්ට ප්රාර්ථනා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• الحث على تدبر القرآن.
•අල් කුර්ආනය පරිශීලනය කිරීම සඳහා දිරි ගැන්වීම. info

• في الآيات دليل على أنه بحسب سلامة القلب وفطنة الإنسان يحصل له التذكر والانتفاع بالقرآن الكريم.
•හදවතේ ඇති නිරෝගීභාවය හා මිනිස් බුද්ධිය අනව ඔහුට ශුද්ධ වූ අල් කුර්ආනය තුළින් ප්රයෝජන හා උපදෙස් ලැබෙනු ඇතැයි යන්නට මෙම පාඨවල සාධක සඳහන්ව ඇත. info

• في الآيات دليل على صحة القاعدة المشهورة: «من ترك شيئًا لله عوَّضه الله خيرًا منه».
•‘කවරෙකු අල්ලාහ් වෙනුවෙන් යමක් අත් හැරියේ ද ඊට වඩා යහපත් දෙයක් අල්ලාහ් ඔහුට පිරිනමයි’ යන ප්රසිද්ධ ප්රකාශයේ නිරවද්යතාව පෙන්වා දෙන සාධක මෙම පාඨ තුළ සඳහන් වී ඇත. info