قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
20 : 37

وَقَالُوْا یٰوَیْلَنَا هٰذَا یَوْمُ الدِّیْنِ ۟

නැවත නැගිටුවනු ලැබීම බොරු කරමින් දෙවියන්ට ආදේශ කළවුන්, ‘අල්ලාහ් තම ගැත්තන් මෙලොව ජීවිතයේ ඉදිරිපත් කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමන දිනය මෙයයි. අහෝ අපගේ විනාශය යැයි පවසති. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• تزيين السماء الدنيا بالكواكب لمنافع؛ منها: تحصيل الزينة، والحفظ من الشيطان المارد.
•විවිධ ප්රයෝජන සඳහා ග්රහ තාරකාවන් තුළින් මෙලොවට සමීප අහස අලංකාරවත් කර තිබේ. එම ප්රයෝජන අතරින් අලංකාරය හා සැරසිලි අත් විඳීම. නෙරපා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ලැබීම ඇතුළත් වනු ඇත. info

• إثبات الصراط؛ وهو جسر ممدود على متن جهنم يعبره أهل الجنة، وتزل به أقدام أهل النار.
•සිරාත් පාලම පිළිබඳ සනාථ කිරීම. එය නිරයට උඩින් එල්ලෙමින් පවතින පාලමකි. ස්වර්ගවාසීන් එය තරණය කරන අතර. නිරාවාසීන්ගේ පාද ලිස්සා එහි වැටෙනු ඇත. info