قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
56 : 36

هُمْ وَاَزْوَاجُهُمْ فِیْ ظِلٰلٍ عَلَی الْاَرَآىِٕكِ مُتَّكِـُٔوْنَ ۟ۚ

සශ්රික ස්වර්ග උයනෙහි හෙවණට පහළින් කවිච්චි මත හාන්සි වී ඔවුන්ගේ බිරියන් සමග ඔවුහු පහස විදිමින් සිටිති. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• في يوم القيامة يتجلى لأهل الإيمان من رحمة ربهم ما لا يخطر على بالهم.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී ජනයාහට ඔවුන්ගේ පරමාධිපතිගේ කරුණාවෙන් ඔවුනට සිතා ගත නොහැකි දෑ ඔවුනට හෙළිවනු ඇත. info

• أهل الجنة مسرورون بكل ما تهواه النفوس وتلذه العيون ويتمناه المتمنون.
•ස්වර්ග වාසීහු තම සිත් ආශා කරන සියලු දෑ පිළිබඳ සතුටු වෙති. දෑස් පිනවති. ප්රීතිවන්නෝ එය භුක්ති විදිති. info

• ذو القلب هو الذي يزكو بالقرآن، ويزداد من العلم منه والعمل.
•හදවත් ඇත්තන් වනාහි, ඔහු අල් කුර්ආනය තුළින් පිරිසිදු වෙති. එමගින් දැනුම ලබා ක්රියාව වර්ධනය කර ගනිති. info

• أعضاء الإنسان تشهد عليه يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසාගේ ශරීර අවයව ඔහුට එරෙහිව සාක්ෂි දරනු ඇත. info