قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
39 : 30

وَمَاۤ اٰتَیْتُمْ مِّنْ رِّبًا لِّیَرْبُوَاۡ فِیْۤ اَمْوَالِ النَّاسِ فَلَا یَرْبُوْا عِنْدَ اللّٰهِ ۚ— وَمَاۤ اٰتَیْتُمْ مِّنْ زَكٰوةٍ تُرِیْدُوْنَ وَجْهَ اللّٰهِ فَاُولٰٓىِٕكَ هُمُ الْمُضْعِفُوْنَ ۟

ජනයා අතරින් කෙනෙකුට නුඹලා ධනය පිරිනමා එමගින් නුඹලා අපරාධීකාරී ලෙස අධික ව බලාපොරොත්තු වන්නේ ද එය අල්ලාහ් ඉදිරියේ කුසලින් වර්ධනය වන්නේ නැත. නමුත් අවශ්යතාවක් සඳහා ජනයාගෙන් කිසිදු ලාබයක් හෝ නිලයක් හෝ බලාපොරොත්තුවෙන් තොර ව අල්ලාහ්ගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් අවශ්යතාව ඇත්තන්හට නුඹලාගේ ධනයෙන් නුඹලා පිරිනමන දෑ වනාහි, සැබැවින් අල්ලාහ් අබියස එම කුසල ගුණ කර දෙනු ලබන්නෝ ඔවුහුමය. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• فرح البطر عند النعمة، والقنوط من الرحمة عند النقمة؛ صفتان من صفات الكفار.
•ආශිර්වාදාත්මක අවස්ථාවක අහංකාර ලෙස සතුටු වීමත්, විපත්ති අවස්ථාවක අල්ලාහ්ගේ කරුණාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගැනීමත් දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් වන ගුණාංග දෙකකි. info

• إعطاء الحقوق لأهلها سبب للفلاح.
•උරුමයන් එයට අදාළ පුද්ගලයින්හට පිරිනැමීම ජයග්රහණයට හේතුවක් වන්නේය. info

• مَحْقُ الربا، ومضاعفة أجر الإنفاق في سبيل الله.
•පොළියේ විනාශය හා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමෙන් ලැබෙන කුසල්හි ගුණවීම. info

• أثر الذنوب في انتشار الأوبئة وخراب البيئة مشاهد.
•වසංගතයන් පැතිරීම හා පාරිසරික ව්යසනයන් ඇතිවීම යනාදියෙහි පාපකම්වල බලපෑම. info