قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
190 : 3

اِنَّ فِیْ خَلْقِ السَّمٰوٰتِ وَالْاَرْضِ وَاخْتِلَافِ الَّیْلِ وَالنَّهَارِ لَاٰیٰتٍ لِّاُولِی الْاَلْبَابِ ۟ۚۖ

පූර්වාදර්ශයකින් තොරව ශුන්ය තත්ත්වයේ සිට අහස් හා මහපොළොව බිහි කිරීමෙහිද රාත්රිය හා දහවල එකිනෙක පසුපසින් පැමිණීමෙහි ද එකක් දිගු ලෙසත් අනෙක කෙටි ලෙසත් එකිනෙක වෙනස් වෙමින් තිබීමෙහි ද මනා බුද්ධියක් ඇති අයට පැහැදිලි සාධක ඇත. එය නැමදුමට සුදුස්සා ලොවේ මැවුම්කරු ඒකීය යැයි ඔවුනට පෙන්වා දෙන්නේය. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• من صفات علماء السوء من أهل الكتاب: كتم العلم، واتباع الهوى، والفرح بمدح الناس مع سوء سرائرهم وأفعالهم.
•දැනුම සැඟවීම ආශාවන් අනුගමනය කිරීම තමන් සිදු කළ රහසිගත දුෂ්ටකම් හා ඔවුන්ගේ ක්රියාකාරකම් තිබියදීත් ඒ සමගම මිනිසුන් ඔවුන් ප්රශංසා කර සිටීම ගැන සතුටු වීම ආගම් ලත් ජනයා අතර සිටින ඇතැම් නපුරු විද්වතුන්ගේ ගුණාංග වන්නේය. info

• التفكر في خلق الله تعالى في السماوات والأرض وتعاقب الأزمان يورث اليقين بعظمة الله وكمال الخضوع له عز وجل.
•අහස් හා මහපහපොළොවේ පවතින අල්ලාහ්ගේ මැවීම් සම්බන්ධයෙන් හා කාලය එකිනෙක වෙනස් වීම සම්බන්ධයෙන් කල්පනා කර බැලීම අල්ලාහ්ගේ බලය හා ඔහුට පූර්ණ ලෙස යටහත් වීමේ ස්ථාවරත්වය උරුම කර දෙනු ඇත. info

• دعاء الله وخضوع القلب له تعالى من أكمل مظاهر العبودية.
•අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම හා සිත ඔහු වෙනුවෙන් යටහත් කිරීම ගැතිකම පූර්ණ ලෙස විදහා පාන කරුණු අතුරිනි. info