قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
44 : 28

وَمَا كُنْتَ بِجَانِبِ الْغَرْبِیِّ اِذْ قَضَیْنَاۤ اِلٰی مُوْسَی الْاَمْرَ وَمَا كُنْتَ مِنَ الشّٰهِدِیْنَ ۟ۙ

අහෝ දූතය! ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙත මූසා තුමා ව එවීමෙන් කටයුතු තීන්දු කළ අවස්ථාවේ කන්දේ බටහිර අසල නුඹ නොසිටියෙහිය. මේ පිළිබඳ තොරුතුරු හදාරන තෙක් නුඹ සම්මුඛ වූවන් අතරින් නොවූයෙහිය. එහෙයින් එය ජනයාට කියා පෙන්වනු. කවර දෙයක් නුඹ ඔවුනට පවසන්නේ ද එය නුඹ වෙත එවන ලද අල්ලාහ්ගේ දිව්ය පණිවුඩය වන්නේය. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• نفي علم الغيب عن رسول الله صلى الله عليه وسلم إلَّا ما أطلعه الله عليه.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට අල්ලාහ් පෙන්වා දුන් දෑ හැර වෙනත් කිසිදු ගුප්ත දෙයක් පිළිබඳ දැනුමක් එතුමාට නොවීය. info

• اندراس العلم بتطاول الزمن.
•කාලයත් සමග දැනුම වඳ වී යාම. info

• تحدّي الكفار بالإتيان بما هو أهدى من وحي الله إلى رسله.
•අල්ලාහ් තම දූතයාණන් වෙත එවූ දිව්ය පණිවිඩයට වඩා යහ මගින් යුත් යමක් ගෙන එන මෙන් දේව ප්රතික්ෂේපකයින්ට කරන අභියෝගය. info

• ضلال الكفار بسبب اتباع الهوى، لا بسبب اتباع الدليل.
•දේව ප්රතික්ෂේපකයින් නොමග යනුයේ ආශාවන් අනුගමනය කිරීම හේතුවෙන් වන අතර නිවැරදි සාක්ෂි සාධක අනුගමනය කිරීම හේතුවෙන් නොවේ. info