قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
40 : 28

فَاَخَذْنٰهُ وَجُنُوْدَهٗ فَنَبَذْنٰهُمْ فِی الْیَمِّ ۚ— فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الظّٰلِمِیْنَ ۟

ඒ අනුව අපි ඔහු ග්රහණය කළෙමු. ඔහුගේ සේනාව ද ග්රහණය කළෙමු. ඔවුන් විනාශ වන තෙක් සාගරයේ ගිලෙන්නට ඔවුන් හෙළුවෙමු. එහෙයින් අහෝ දූතය! අපරාධකරුවන්ට සිදු වූ දෑ කෙසේ වී දැ යි ද ඔවුන්ගේ අවසානය කෙසේ වී දැ යි ද සිතා බලනු. ඒ අනුව සැබවින්ම ඔවුන්ට අත් වූයේ, ඔවුන්ගේ අවසානය වූයේ විනාශයයි. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• رَدُّ الحق بالشبه الواهية شأن أهل الطغيان.
•සැකය තුළින් සත්යයට ප්රතිචාර දැක්වීම අපරාධකරුවන්ගේ ක්රියාවකි. info

• التكبر مانع من اتباع الحق.
•අහංකාරකම සත්යයට අවනත වීම වළක්වාලයි. info

• سوء نهاية المتكبرين من سنن رب العالمين.
•අහංකාරකම් පෑවුනට අත් වූ නපුරු අවසානය, ලෝවැසියන්ගේ පරමාධිපතිගේ න්යායකි. info

• للباطل أئمته ودعاته وصوره ومظاهره.
•අසත්යයට නායකයින්, ප්රචාරකයින් මෙන්ම හැඩරුවක් හා විකාශයක් ද ඇත. info