قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
87 : 27

وَیَوْمَ یُنْفَخُ فِی الصُّوْرِ فَفَزِعَ مَنْ فِی السَّمٰوٰتِ وَمَنْ فِی الْاَرْضِ اِلَّا مَنْ شَآءَ اللّٰهُ ؕ— وَكُلٌّ اَتَوْهُ دٰخِرِیْنَ ۟

අහෝ දූතය! දෙවන පිඹුම පිඹින හොරණෑවෙහි එයට භාර මලක්වරයා පිඹින දිනය ගැන මෙනෙහි කරනු. එවිට අල්ලාහ්ගෙන් වූ භාග්යයක් ලෙස ව්යතිරේකයක් බවට පත් කළ අය හැර අහස්හි හා මහ පොළොවේ ඇති සෙසු සියලු දෙනා තැති ගනිති. අල්ලාහ්ගේ මැවීම් සියල්ල එදින යටහත් පහත් ව අවනතව ඔහු වෙත පැමිණෙනු ඇත. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• أهمية التوكل على الله.
•අල්ලාහ් මත තවක්කුල් හෙවත් සියලු කටයුතු භාර කිරීමේ වැදගත්කම. info

• تزكية النبي صلى الله عليه وسلم بأنه على الحق الواضح.
•සැබවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි සත්යය මත සිටින බව දන්වා එතුමාණන්ව පිවිතුරු කිරීම. info

• هداية التوفيق بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•යහමග ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info

• دلالة النوم على الموت، والاستيقاظ على البعث.
•නින්ද මරණයට සාධකයකි. නින්දෙන් අවදි වීම යළි නැගිටුවනු ලැබීමට සාධකයකි. info