قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
56 : 27

فَمَا كَانَ جَوَابَ قَوْمِهٖۤ اِلَّاۤ اَنْ قَالُوْۤا اَخْرِجُوْۤا اٰلَ لُوْطٍ مِّنْ قَرْیَتِكُمْ ۚ— اِنَّهُمْ اُنَاسٌ یَّتَطَهَّرُوْنَ ۟

"නුඹලාගේ ගම්මානයෙන් ලූත්ගේ ජනයා නුඹලා පිටුවහල් කරනු. සැබවින්ම ඔවුන් කිලිටි හා අපවිත්ර දැයින් පිරිසිදු කරන මිනිසුන් පිරිසකි" යැයි ඔහුගේ ජනයා වෙනුවෙන් ඔවුන් ප්රකාශ කර සිටියා මිස ඔවුන්ගේ වෙනත් පිළිතුර නොවීය. ඔවුන් එය ප්රකාශ කළේ ඔවුන් සිදු කරමින් ආ අශීලාචාර ක්රියාවන්හි ඔවුනට හවුල් නොවූ ලූත්ගේ ජනයාට අපහාස කිරීමක් ලෙසිනි. ඔවුනට එරෙහි ව ඔවුහු එම වැරැද්ද පිළිකුල් කළෝය. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• لجوء أهل الباطل للعنف عندما تحاصرهم حجج الحق.
•සත්යයේ තර්ක අසත්යවාදීන් වට කර ඇති අවස්ථාවක අසත්යවාදීහු ප්රචණ්ඩත්වයට යොමු වෙති. info

• رابطة الزوجية دون الإيمان لا تنفع في الآخرة.
•දේව විශ්වාසයෙන් තොර අඹුසැමි සම්බන්ධතාව මතු ලොවෙහි ප්රයෝජනවත් වන්නේ නැත. info

• ترسيخ عقيدة التوحيد من خلال التذكير بنعم الله.
•අල්ලාහ්ගේ ආශිර්වාද මෙනෙහි කිරීම තුළින් දේව ඒකීයත්වයේ ප්රතිපත්තිය තහවුරු කිරීම. info

• كل مضطر من مؤمن أو كافر فإن الله قد وعده بالإجابة إذا دعاه.
•දුෂ්කරතාවෙන් පෙළෙන දේව විශ්වාසියෙකු හෝ වේවා දේව ප්රතික්ෂේපකයකු හෝ වේවා ඔහු අල්ලාහ්ට ඇරයුම් කරන විට එයට පිළිතුරු දෙන බව අල්ලාහ් ප්රතිඥා දී ඇත. info