قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
111 : 23

اِنِّیْ جَزَیْتُهُمُ الْیَوْمَ بِمَا صَبَرُوْۤا ۙ— اَنَّهُمْ هُمُ الْفَآىِٕزُوْنَ ۟

මෙම දේව විශ්වාසීන් අල්ලාහ්ට අවනත වීමෙහි හා නුඹලා විසින් ඔවුනට මුහුණ දීමට සිදු වූ හිංසාවන් මත ඉවසීමෙන් කටයුතු කළ බැවින්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජයග්රහණය වශයෙන් සැබැවින්ම මම ඔවුනට ස්වර්ගය පිරිනැමුවෙමි. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• الكافر حقير مهان عند الله.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නා අල්ලාහ් අබියස ඉතා පහත් නීච කෙනෙකු වේ. info

• الاستهزاء بالصالحين ذنب عظيم يستحق صاحبه العذاب.
•දැහැමියන් හෑල්ලුවට ලක් කිරීම මහත් පාපයකි. එසේ කටයුතු කරන්නාට දඬුවම නියම වන්නේය. info

• تضييع العمر لازم من لوازم الكفر.
•ආයුකාලය නාස්ති කිරීම දේව ප්රතික්ෂේපය අනිවාර්යය කරන්නකි. info

• الثناء على الله مظهر من مظاهر الأدب في الدعاء.
•අල්ලාහ්ට ප්රශංසා කිරීම ප්රාර්ථනාවෙහි ආචාර ධර්ම අතරින් කරුණකි. info

• لما افتتح الله سبحانه السورة بذكر صفات فلاح المؤمنين ناسب أن تختم السورة بذكر خسارة الكافرين وعدم فلاحهم.
දේව විශ්වාසීන්ගේ ජයග්රහණයේ ලක්ෂණ සඳහන් කරමින් මෙම සූරාව ආරම්භ කොට අවසාන වශයෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ පරාජයත්, ඔවුන් ජයග්රහණය නොලබන බවත් සිහිපත් කරමින් අල්ලාහ් ඒ සමග සම්බන්ධ කළේය. info