قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
27 : 21

لَا یَسْبِقُوْنَهٗ بِالْقَوْلِ وَهُمْ بِاَمْرِهٖ یَعْمَلُوْنَ ۟

වචනයෙන් පවා ඔවුහු ඔවුන්ගේ පරමාධිපති අබිබවා නොයති. එහෙයින් ඔවුනට ඔහු නියෝග කරන තෙක් ඔවුහු කතා නොකරති. ඔවුහු ඔහුගේ නියෝගය අනුව ක්රියා කරන්න් වෙති. එහෙයින් කිසිදු කරුණක ඔහුට විරුද්ධව ඔවුහු කටයුතු නොකරති. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• تنزيه الله عن الولد.
•අල්ලාහ් දරුවකු ගැනීමෙන් පිරිසිදු වීම. info

• منزلة الملائكة عند الله أنهم عباد خلقهم لطاعته، لا يوصفون بالذكورة ولا الأنوثة، بل عباد مكرمون.
•අල්ලාහ් අභියසින් මලක්වරුන් පහළ වීම. සැබැවින් ඔවුහු ඔහුට අවනත වීම සඳහා මවා ඇති අල්ලාහ්ගේ ගැත්තන් වෙති. පුරුෂ හා කාන්තාවන් ලෙස ඔවුන් වර්ණනා කරනු නොලබති. ඔවුහු ගෞරවරයට පාත්ර වූ ගැත්තන් වෙති. info

• خُلِقت السماوات والأرض وفق سُنَّة التدرج، فقد خُلِقتا مُلْتزِقتين، ثم فُصِل بينهما.
•අහස් හා මහපොළොව මැවීම පියවරෙන් පියවර සිදු වූ පිළිවෙතකට අනුව මවනු ලැබීය. සැබැවින් ඒ දෙක එකට බැඳුණු මැවීමක් ලෙස මවා තිබුණි. පසුව ඒ දෙක වෙන් කරන ලදී. info

• الابتلاء كما يكون بالشر يكون بالخير.
•පරීක්ෂණයන් අයහපතින් සිදුවනවාක් මෙන්ම යහපතින් ද සිදුවනු ඇත. info