قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
114 : 20

فَتَعٰلَی اللّٰهُ الْمَلِكُ الْحَقُّ ۚ— وَلَا تَعْجَلْ بِالْقُرْاٰنِ مِنْ قَبْلِ اَنْ یُّقْضٰۤی اِلَیْكَ وَحْیُهٗ ؗ— وَقُلْ رَّبِّ زِدْنِیْ عِلْمًا ۟

සියලු දෑ සතු හිමිපාණන් වන අල්ලාහ් උත්තරීතරය. කීර්තිමත්ය. පිවිතුරුය. ඔහු සත්යය. ඔහුගේ ප්රකාශය ද සත්යය. දේව ආදේශකයින් ඔහු ගැන කවර වර්ණනාවක් කරන්නේ ද ඔහු එයින් උත්තරීතරය. ජිබ්රීල් අලයිහිස් සලාම් ඔබට අල් කුර්ආනය දන්වා අවසන් කිරීමට පෙර ඔහු සමග අල් කුර්ආනය කියවීමට නුඹ ඉක්මන් නොවනු. තවද නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණනි! නුඹ මා හට ඉගැන්වූ දෑට වඩා අමතර දැනුමක් වර්ධනය කර දෙනු මැනව!" info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• الأدب في تلقي العلم، وأن المستمع للعلم ينبغي له أن يتأنى ويصبر حتى يفرغ المُمْلِي والمعلم من كلامه المتصل بعضه ببعض.
•දැනුම හැදෑරීමේ ආචාරධර්ම, සැබැවින්ම දැනුමට සවන් දෙන්නා සම්පූර්ණයෙන් ඉගැන්වීම් අවසන් වන තුරු බලා සිටීමත් ඉවසීමෙන් කටයුතු කිරීමත් අවශ්ය වන්නේය. ගුරුවරයා ඔහුගේ ප්රකාශය තුළ ඔවුන් එකිනෙකාගේ සම්බන්ධතාව ඇති කළ යුතුයි. info

• نسي آدم فنسيت ذريته، ولم يثبت على العزم المؤكد، وهم كذلك، وبادر بالتوبة فغفر الله له، ومن يشابه أباه فما ظلم.
•ආදම් අමතක කළේය. එහෙයින් ඔහුගේ පරපුර ද අමතක කළේය. ස්ථීර කරුණක් මත රැඳී නොසිටියේය. ඔවුන් එලෙසමය. පාපක්ෂමාවේ නිරත වීමට පෙරටු විය. අල්ලාහ් ඔහුට සමාව දුන්නේය. කවරෙකු තම පියාට සමාන වන්නේ ද එහි වරදක් නැත. info

• فضيلة التوبة؛ لأن آدم عليه السلام كان بعد التوبة أحسن منه قبلها.
•පාපක්ෂමාවේ මහිමය. ආදම් (අලයිහිස් සලාම්) තුමා තව්බා හෙවත් පශ්චාත්තාපයේ නියැළීමෙන් පසු පෙරට වඩා යහපත් අයකු විය. info

• المعيشة الضنك في دار الدنيا، وفي دار البَرْزَخ، وفي الدار الآخرة لأهل الكفر والضلال.
•දේව ප්රතික්ෂේපකයින් හා මුළාවූවන් සතු මෙලොව නිවහනේ, මිණීවල නිවහනේ හා මතුලොව නිවහනේ පීඩිත ජීවිතය. info