قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
71 : 19

وَاِنْ مِّنْكُمْ اِلَّا وَارِدُهَا ۚ— كَانَ عَلٰی رَبِّكَ حَتْمًا مَّقْضِیًّا ۟ۚ

නිරය මධ්යයේ ඉදි කරනු ලැබ ඇති පාලමට ඉහළින් තරණය කිරීමට නුඹලා අතරින් කිසිවකුට නොහැක. එසේ තරණය කිරීම අල්ලාහ් නියම කළ ස්ථීර තීන්දුවකි. ඔහුගේ තීන්දුවට කිසිදු ප්රතික්ෂේප කිරීමක් නැත. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• على المؤمنين الاشتغال بما أمروا به والاستمرار عليه في حدود المستطاع.
•දේව විශ්වාසීන්හට කවර කරුණක් නියෝග කරනු ලැබුවේද එහි කාර්යබහුල වීමත්, කළ හැකි සීමාවන් තුළ ඒ මත නිරතුරුව යෙදීමත් ඔවුන්ගේ වගකීම වන්නේය. info

• وُرُود جميع الخلائق على النار - أي: المرور على الصراط، لا الدخول في النار - أمر واقع لا محالة.
• සියලු මැවීම් නිරය අසළට පැමිණීම - එනම් එහි පිවිසීමට නොව ඊට ඉහළින් ඇති පාලමෙහි ගමන් කිරීමටය.- එය කිසිදු සැකයකින් තොරව සිදුවන්නකි. info

• أن معايير الدين ومفاهيمه الصحيحة تختلف عن تصورات الجهلة والعوام.
•දහමේ ප්රමිතීන් හා එහි නිවැරදි වටහා ගැනීම නූගත් හා පොදුජනයාගේ ස්වරූපයන්ට වඩා වෙනස්ය. info

• من كان غارقًا في الضلالة متأصلًا في الكفر يتركه الله في طغيان جهله وكفره، حتى يطول اغتراره، فيكون ذلك أشد لعقابه.
•කවරෙකු දේව ප්රතික්ෂේපයේ බැඳී මුළාවෙහි ගිලී සිටින්නේ ද ඔහුගේ අඥානකම හා ප්රතික්ෂේප භාවයේ ව්යාකූලවීමට අල්ලාහ් ඉඩ හරින්නේය. අවසානයේ ඔහු රවටා දමන තරමටම පත්වේ. එය දැඩි දඬුවම් විඳින්නක් බවට ඔහු ව පත් කරනු ඇත. info

• يثبّت الله المؤمنين على الهدى، ويزيدهم توفيقًا ونصرة، وينزل من الآيات ما يكون سببًا لزيادة اليقين مجازاةً لهم.
•දේවත්වය විශ්වාස කරන්නන්ව අල්ලාහ් යහමග මත ස්ථාවර ව තබයි. ආශිර්වාදයෙන් හා උපකාරයෙන් ඔහු ඔවුන්ව වර්ධනය කරයි. ඔවුනට අනුග්රහයක් වශයෙන් ඔවුන්ගේ දැඩි විශ්වාසය වර්ධනය වීම සඳහා හේතු සාධකයක් ලෙස සංඥාවන් පහළ කරයි. info