قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

අන් නස්ර්

سۈرىنىڭ مەقسەتلىرىدىن:
بشارة النبي صلى الله عليه وسلم بالنصر وختام الرسالة.
උපකාරය හා අවසන් දූත මෙහෙය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාහට ශුභාරංචි දැන්වීම. info

external-link copy
1 : 110

اِذَا جَآءَ نَصْرُ اللّٰهِ وَالْفَتْحُ ۟ۙ

අහෝ දූතය! ඔබේ දහමට අල්ලාහ්ගේ උපකාරය පැමිණි විට, එය ගෞරවයට පත් වන විට, මක්කාහ් ජයග්රහණය සිදු වන විට, info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• المفاصلة مع الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගෙන් වෙන්ව සිටීම. info

• مقابلة النعم بالشكر.
• ලැබූ ආශිර්වාදවලට කෘතවේදී ලෙසින් මුහුණ දීම. info

• سورة المسد من دلائل النبوة؛ لأنها حكمت على أبي لهب بالموت كافرًا ومات بعد عشر سنين على ذلك.
• සූරා අල් මසද් නම් මෙම පරිච්ඡේදය නබිත්වයට සාක්ෂි කියන සූරා අතුරින් එකකි. හේතුව අබූ ලහබ් දේව ප්රතික්ෂේපකයකු ලෙසින්ම මියැදෙනු ඇතැයි එය තීන්දු කර තිබිණ. ඒ අනුව ඔහු වසර දහයකට පසුව එලෙසම මියැදුණේය. info

• صِحَّة أنكحة الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ විවාහයෙහි සම්මතය. info