Kur'an-ı Kerim meal tercümesi - Muhtasar Kur'an-ı Kerim Tefsiri Senhaliye Dili Tercümesi

අත් තාරික්

Surenin hedefleri:
بيان قدرة الله وإحاطته في خلق الإنسان وإعادته.
අල්ලාහ්ගේ බලය, මිනිසා මැවීමෙහිදී හා ඔහුව නැවත ගෙන්වා ගැනීමෙදී ඔහුගේ පූර්ණ දැනුම ගැන පැහැදිළි කිරීම. info

external-link copy
1 : 86

وَالسَّمَآءِ وَالطَّارِقِ ۟ۙ

අහස මත දිවුරා අල්ලාහ් පවසයි. එමෙන්ම රාත්රිය පසාරු කරමින් යන තාරකාව මත ද දිවුරා පවසයි. info
التفاسير:
Bu sayfadaki ayetlerin faydaları:
• تحفظ الملائكة الإنسان وأعماله خيرها وشرها ليحاسب عليها.
මිනිසාගේ යහපත් හා අයහපත් ක්රියාවන් විනිශ්චය කිරීම සඳහා මලක්වරු ඒවා සටහන් කර ගැනීම. info

• ضعف كيد الكفار إذا قوبل بكيد الله سبحانه.
•සුවිශුද්ධ අල්ලාහ්ගේ සැලැස්ම ක්රියාත්මක වන විට දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ දුර්වල වීම. info

• خشية الله تبعث على الاتعاظ.
•උපදෙස් ලැබීම සඳහා උනන්දු කරවන අල්ලාහ් පිළිබඳ බිය. info