ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය

external-link copy
89 : 56

فَرَوْحٌ وَّرَیْحَانٌ ۙ۬— وَّجَنَّتُ نَعِیْمٍ ۟

ඉන් පසු ඔහුට වෙහෙසක් නැති සැනසුම ද යහපත් ආහාර ද ආශිර්වාදය ද ඇත. එමෙන්ම ඔහු කැමති පරිදි භුක්ති විඳින ස්වර්ග උයන් ද ඇත. info
التفاسير:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• شدة سكرات الموت وعجز الإنسان عن دفعها.
•‘සක්රාතුල් මව්ත්’ හෙවත් මරණ මංචකයේ බිහිසුණුකම හා එය වැළක්වීමට මිනිසාගේ නොහැකියාව. info

• الأصل أن البشر لا يرون الملائكة إلا إن أراد الله لحكمة.
•යම් කිසි ප්රඥාවක් හේතුවෙන් අල්ලාහ් අභිමත කළහොත් මිස මිනිසා විසින් මලක්වරුන් දැකිය නොහැකිවීම මූලික ධර්මතාවකි. info

• أسماء الله (الأول، الآخر، الظاهر، الباطن) تقتضي تعظيم الله ومراقبته في الأعمال الظاهرة والباطنة.
•(අල් අව්වල් -මූලාරම්භකයා, අල් ආකිර් -අවසානයා, අල් ළාහිර්- විද්යාමානයා, අල් බාතින් -අභ්යන්තරයා) යනාදී අල්ලාහ්ගේ නාමයන් අල්ලාහ්ට ගරුබුහුමන් කිරීමටත් බාහිර හා අභ්යන්තර කටයුතුවලදී ඔහු ගැන මතකයෙන් කටයුතු කිරීමටත් අනිවාර්යය කරයි. info