ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය

external-link copy
49 : 51

وَمِنْ كُلِّ شَیْءٍ خَلَقْنَا زَوْجَیْنِ لَعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟

පිරිමි හා කාන්තා, අහස් හා පොළොව, ගොඩබිම හා සාගරය යනා දී ලෙසින් සෑම වස්තුවකින්ම අපි යුගලයන් මවා ඇත්තෙමු. එය සෑම දෙයකින්ම යුගලයක් මවා ඇති අල්ලාහ්ගේ ඒකීයත්වය නුඹලා මෙනෙහි කරනු පිණිස හා ඔහුගේ බලමහිමය මෙනෙහි කරනු පිණිසය. info
التفاسير:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• الإيمان أعلى درجة من الإسلام.
•ඊමාන් හෙවත් දේව විශ්වාසය ඉස්ලාමයට වඩා ඉහළ නිලයකින් පවතී. info

• إهلاك الله للأمم المكذبة درس للناس جميعًا.
•බොරුකාර සමූහයන් අල්ලාහ් විනාශ කර තිබීම සියලු මිනිසුන් හට පාඩමක් වන්නේය. info

• الخوف من الله يقتضي الفرار إليه سبحانه بالعمل الصالح، وليس الفرار منه.
•අල්ලාහ් පිළිබඳ පවතින බිය, දැහැමි ක්රියාවන් සිදු කිරීම තුළින් ශුද්ධවන්තයාණන් වෙත පලා යන්නට නියම කරනු ඇත. එය ඔහුගෙන් පලා යෑමක් නොවිය යුතුය. info