ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය

external-link copy
35 : 44

اِنْ هِیَ اِلَّا مَوْتَتُنَا الْاُوْلٰی وَمَا نَحْنُ بِمُنْشَرِیْنَ ۟

අපගේ මුල් මරණය හැර වෙනත් දෙයක් නැත. ඉන්පසු වෙනත් ජීවිතයක් ද නැත. මෙම මරණයෙන් පසු ව අප යළි නැගිටුවනු ලබන්නන් නොවෙමු. info
التفاسير:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• وجوب لجوء المؤمن إلى ربه أن يحفظه من كيد عدوّه.
•මුඃමින්වරයා -දේව විශ්වාසියා ඔහුගේ සතුරාගේ කුමන්ත්රණයෙන් ඔහු ආරක්ෂා වීම සඳහා ඔහුගේ පරමාධිපති වෙත යොමුවීමේ අනිවාර්යය භාවය. info

• مشروعية الدعاء على الكفار عندما لا يستجيبون للدعوة، وعندما يحاربون أهلها.
•දේව ප්රතික්ෂේපකයින් ඇරයුමට පිළිතුරු නොදෙන අවස්ථාවේ හා එම ඇරයුම් කරන්නන් සමග ඔවුන් ගැටුම් ඇති කර ගන්නා අවස්ථාවේ ඔවුනට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරන ලද්දකි. info

• الكون لا يحزن لموت الكافر لهوانه على الله.
•දේව ප්රතික්ෂේපකයකු අල්ලාහ්ට අපහාස කර ඇති බැවින් ඔහු මිය යන විට ඔහු වෙනුවෙන් ලොව හඬා වැළපෙන්නේ නැත. info

• خلق السماوات والأرض لحكمة بالغة يجهلها الملحدون.
•අහස් හා මහපොළොව ගැඹුරු ප්රඥාවක් සඳහා මවා ඇත. ඒ ගැන අදේවවාදීහු නොදනිති. info