ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය

external-link copy
24 : 31

نُمَتِّعُهُمْ قَلِیْلًا ثُمَّ نَضْطَرُّهُمْ اِلٰی عَذَابٍ غَلِیْظٍ ۟

මෙලොවෙහි ස්වල්ප කාලයක් භුක්ති විඳින්නට පිරිනැමූ දෑ ඔවුන් භුක්ති විඳින්නට අපි ඔවුනට ඉඩ හරිමු. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ දඬුවම වන දැඩි දඬුවමක් වෙත අපි ඔවුන් යොමු කරන්නෙමු. info
التفاسير:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• نعم الله وسيلة لشكره والإيمان به، لا وسيلة للكفر به.
•අල්ලාහ්ගේ ආශිර්වාද වනාහි ඔහුට කෘතඥතාව පුද කිරීමේ හා ඔහු ව විශ්වාසය කිරීමේ මාධ්යයක් මිස ඔහු ව ප්රතික්ෂේප කිරීමේ මාධ්යයක් නොවන්නේය. info

• خطر التقليد الأعمى، وخاصة في أمور الاعتقاد.
•අන්ධානුකරණයේ අවධානම. විශේෂයෙන් විශ්වාසය හා බැඳුනු කටයුතු වලදී. info

• أهمية الاستسلام لله والانقياد له وإحسان العمل من أجل مرضاته.
•අල්ලාහ්ට යටත් වීමේ හා ඔහුට අවනත වීමේ වැදගත්කම. ඔහුගේ තෘප්තිය වෙනුවෙන් දැහැමි ක්රියාවන් සිදු කිරීම. info

• عدم تناهي كلمات الله.
•අල්ලාහ්ගේ වදන් වලට සීමාවක් නොවීම. info