ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය

external-link copy
221 : 26

هَلْ اُنَبِّئُكُمْ عَلٰی مَنْ تَنَزَّلُ الشَّیٰطِیْنُ ۟ؕ

මෙම අල් කුර්ආනය පහළ කළේ ෂෙයිතානුන් යැයි නුඹලා විශ්වාස කරන මොවුන් පහළ වනුයේ කවරකු මත දැ යි මම නුඹලාට දැනුම් දෙන්න ද? info
التفاسير:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• إثبات العدل لله، ونفي الظلم عنه.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ගුණාංගය තහවුරු කිරීම හා අසාධාරණත්වයේ ගුණාංගය ඔහුගෙන් ඉවත් කිරීම. info

• تنزيه القرآن عن قرب الشياطين منه.
•ෂෙයිතාන් අල් කුර්ආනය වෙත සමීප වීමෙන් එහි පාරිශුද්ධත්වය ආරක්ෂා කර තිබීම. info

• أهمية اللين والرفق للدعاة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නන් හට තිබිය යුතු මෛත්රිභාවයේ හා කරුණාවේ වැදගත් කම. info

• الشعر حَسَنُهُ حَسَن، وقبيحه قبيح.
•කවිය යනු එහි යහපත යහපතකි. එය අප්රසන්නභාවය අප්රසන්නය. info