ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානය

external-link copy
112 : 2

بَلٰی ۗ— مَنْ اَسْلَمَ وَجْهَهٗ لِلّٰهِ وَهُوَ مُحْسِنٌ فَلَهٗۤ اَجْرُهٗ عِنْدَ رَبِّهٖ ۪— وَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟۠

එසේ නොව කවරෙක් දැහැමියෙකුව සිට තම මුහුණ (මුළුමනින් ම) අල්ලාහ්ට අවනත කළේ ද එවිට ඔහුට ඔහුගේ ප්‍රතිඵල ඔහුගේ පරමාධිපති අබියස හිමි වනු ඇත. ඔවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුන් දුකට පත් වන්නේ ද නැත. info
التفاسير: