Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

අස් සල්සලා

Impamvu y'isura:
التذكير بأهوال القيامة ودقّة الحساب فيها.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බිහිසුණුකම් හා එහි සිදු කෙරෙන විනිශ්චයේ නිරවද්යතාව මෙනෙහි කිරීම. info

external-link copy
1 : 99

اِذَا زُلْزِلَتِ الْاَرْضُ زِلْزَالَهَا ۟ۙ

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පොළොවට සිදුවන දැඩි කම්පනය හේතුවෙන් එය චලනය වන විට, info
التفاسير:

external-link copy
2 : 99

وَاَخْرَجَتِ الْاَرْضُ اَثْقَالَهَا ۟ۙ

පොළොව තුළ වළදමා ඇති මිය ගිය ඇත්තන් හා වෙනත් දේවල් බැහැර කරනු ලබන විට, info
التفاسير:

external-link copy
3 : 99

وَقَالَ الْاِنْسَانُ مَا لَهَا ۟ۚ

පොළොව මෙසේ කම්පනය වන්නට, එය චලනයට වන්නට හේතුව කුමක්දැ?යි මිනිසා වික්ෂිප්තව විමසයි. info
التفاسير:

external-link copy
4 : 99

یَوْمَىِٕذٍ تُحَدِّثُ اَخْبَارَهَا ۟ؕ

ඒ මහත්වූ දිනයේදී පොළොව තමන් මත සිදු වූ සියලු යහපත හා අයහපත පිළිබඳ තොරතුරු එළිපිට දන්වා සිටිනු ඇත. info
التفاسير:

external-link copy
5 : 99

بِاَنَّ رَبَّكَ اَوْحٰی لَهَا ۟ؕ

එය අල්ලාහ් එයට -පොළොවට- දැනුම් දී ඇති බැවින් හා ඒ ගැන නියෝග කර ඇති බැවිනි. info
التفاسير:

external-link copy
6 : 99

یَوْمَىِٕذٍ یَّصْدُرُ النَّاسُ اَشْتَاتًا ۙ۬— لِّیُرَوْا اَعْمَالَهُمْ ۟ؕ

පොළොව කම්පනයට පත්වන ඒ මහත් වූ දිනයේ මෙලොවෙහි තමන් කළ ක්රියාවන් දැක ගනු පිණිස මිනිසා විනිශ්චය ස්ථානයෙන් පිටත්ව කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත. info
التفاسير:

external-link copy
7 : 99

فَمَنْ یَّعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَیْرًا یَّرَهٗ ۟ؕ

එබැවින් කවරෙකු කුඩා කුහුඹුවකු තරම්වත් යහපත් උතුම් ක්රියාවක් කර ඇත්තේද ඔහු එය තමන් ඉදිරියේ දකිනු ඇත. info
التفاسير:

external-link copy
8 : 99

وَمَنْ یَّعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا یَّرَهٗ ۟۠

එමෙන්ම කවරෙකු කුඩා කුහුඹුවකු තරම්වත් අයහපත් නපුරු ක්රියාවක් කර ඇත්තේ ද ඔහු ද එය තමන් ඉදිරියේ දකිනු ඇත. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• خشية الله سبب في رضاه عن عبده.
• මැවීම් අතුරින් වඩාත් නරකම මැවීම වනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ය. එමෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් උතුම් වූ අය වෙති. info

• شهادة الأرض على أعمال بني آدم.
• අල්ලාහ් පිළිබඳ බියෙන් පසුවීම ඔහු තම ගැත්තා පිළිබඳ තෘප්තියට පත්වීමේ සාධකයකි. info

• الكفار شرّ الخليقة، والمؤمنون خيرها.
•ආදම්ගේ දරුවන්ගේ ක්රියාවන් සඳහා මහපොළොව සාක්ෂි දැරීම. info