Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
31 : 70

فَمَنِ ابْتَغٰی وَرَآءَ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْعٰدُوْنَ ۟ۚ

එහෙයින් කවරෙකු සඳහන් කරනු ලැබූ පරිදි බිරියන් හා වහලියන් හැර අයුතු ලෙස පහස විඳින්නට බලන්නේ ද අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගියවුන් වන්නේ ඔවුහුමය. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• شدة عذاب النار حيث يود أهل النار أن ينجوا منها بكل وسيلة مما كانوا يعرفونه من وسائل الدنيا.
• මෙලොව මාධ්යයන් අතරින්, තමන් හදුනන සියලුම මාධ්යයන් ඉදිරිපත් කරමින් නිරා ගින්නෙන් මිදීමට නිරා වාසීන් ප්රිය කරන තරමට නිරා ගින්නේ ඇති බිහිසුණුකම. info

• الصلاة من أعظم ما تكفَّر به السيئات في الدنيا، ويتوقى بها من نار الآخرة.
•මෙලොවෙහි සිදු කරන පාපකම් සඳහා බලවත් ප්රතිකර්මයක් වනුයේ සලාතයයි. එමගින් මතුලොව නිරා ගින්නෙන් ආරක්ෂාව සලසා ගත හැකි වේ. info

• الخوف من عذاب الله دافع للعمل الصالح.
•අල්ලාහ්ගේ දඬුවමට බිය වීම දැහැමි ක්රියාවන් සඳහා පෙළඹවීමක් වන්නේය. info