Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
7 : 7

فَلَنَقُصَّنَّ عَلَیْهِمْ بِعِلْمٍ وَّمَا كُنَّا غَآىِٕبِیْنَ ۟

සියලු මැවීම් මෙලොවෙහි සිදු කළ ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ තොරතුරු අපගේ අනුදැනුමෙන් අපි කියන්නෙමු. ඔවුන්ගේ සියලු ක්රියාවන් පිළිබඳ අපි දැනගෙන සිටිමු. ඉන් කිසිවක් අපට සැඟවී ගියේ නැත. කිසිදු වේලාවක ඔවුන්ගෙන් අප මුවා වී සිටියේ නැත. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• من مقاصد إنزال القرآن الإنذار للكافرين والمعاندين، والتذكير للمؤمنين.
දේව ප්රතික්ෂේපකයින් හා මුරණ්ඩුකාරයින්හට අවවාද කිරීම හා දෙවියන් විශ්වාස කරන්නන්හට මෙනෙහි කිරීම අල්කුර්ආනය පහළ කිරීමේ අරමුණු අතරින් වන්නේය. info

• أنزل الله القرآن إلى المؤمنين ليتبعوه ويعملوا به، فإن فعلوا ذلك كملت تربيتهم، وتمت عليهم النعمة، وهُدُوا لأحسن الأعمال والأخلاق.
දෙවියන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් අල් කුර්ආනය පහළ කළේ ඔවුන් එය පිළිපදිමින් ඒ අනුව කටයුතු කිරීමටය. එය ඔවුන් ඉටු කළේ නම් ඔවුන්ගේ ක්රියාව සම්පූර්ණ වනු ඇත. ඔවුන් වෙත පිරිනැමූ ආශිර්වාද පූර්ණවත් වනු ඇත. දැහැමි ක්රියාවන් හා දැහැමි චර්යාවන් වෙත මග පෙන්වනු ලබනු ඇත. info

• الوزن يوم القيامة لأعمال العباد يكون بالعدل والقسط الذي لا جَوْر فيه ولا ظلم بوجه.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැන්තන්ගේ ක්රියාවන් සඳහා වූ ගණන් බැලීම යුක්තිසහගත හා සාධාරණ ව සිදු වනු ඇත. එහි කිසිදු වරදක් හෝ අපරාධයක් හෝ සිදු නොවනු ඇත. info

• هَيَّأ الله الأرض لانتفاع البشر بها، بحيث يتمكَّنون من البناء عليها وحَرْثها، واستخراج ما في باطنها للانتفاع به.
මහපොළොව මත ගොඩනැගිලි තැනීම එහි වගා කිරීම එහි තුළ ඇති දැයින් ප්රයෝජන ලබනු පිණිස ඒවා මතු කර ගැනීම යනාදී වශයෙන් මිහිතලයෙන් මිනිසා ප්රයෝජන ලබන අයුරින් අල්ලාහ් එය සකසා ඇත. info