Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
28 : 68

قَالَ اَوْسَطُهُمْ اَلَمْ اَقُلْ لَّكُمْ لَوْلَا تُسَبِّحُوْنَ ۟

ඔවුන් අතර සිටි උදාර පුද්ගලයෙක්: 'ඒවා දිළිඳුන්ට තහනම් කිරීමට නුඹලා තීරණය කළ අවස්ථාවේ නුඹලා අල්ලාහ් ව සුවිශුද්ධ කර, ඔහු වෙත නුඹලා පාපක්ෂමාවෙහි නිරත විය යුතු නොවේද?' යැයි මම නුඹලාට නොපැවසුවෙම්ද?"යැයි පවසා සිටියේය. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• منع حق الفقير سبب في هلاك المال.
•දුප්පත් දිළිඳුන්ගේ උරුමය වළක්වා ලීම ධනය විනාශවී යෑමට හේතුවකි. info

• تعجيل العقوبة في الدنيا من إرادة الخير بالعبد ليتوب ويرجع.
•මෙලොවෙහි දඬුවම ඉක්මන් කිරීම යනු ගැත්තා පශ්චාත්තාපයේ යෙදී පාපයෙන් මිදීම යන යහපත අපේක්ෂා කිරීමක් වේ. info

• لا يستوي المؤمن والكافر في الجزاء، كما لا تستوي صفاتهما.
•දෙවියන් විශ්වාස කරන්නා හා දෙවියන් ප්රතික්ෂේප කරන්නා යන දෙදෙනාගේ ගතිගුණ එක හා සමාන නොවන්නාක් මෙන්ම ප්රතිඵල පිරිනැමීමේදී ද ඔවුන් දෙදෙනා සමාන නොවෙති. info