Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
14 : 47

اَفَمَنْ كَانَ عَلٰی بَیِّنَةٍ مِّنْ رَّبِّهٖ كَمَنْ زُیِّنَ لَهٗ سُوْٓءُ عَمَلِهٖ وَاتَّبَعُوْۤا اَهْوَآءَهُمْ ۟

අල්ලාහ්ගෙන් වූ පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි කෙනෙකු මත වී ඔහු එම සාධක මත පදනම්ව අල්ලාහ්ට ගැතිකම් කරන්නේ නම් එවැන්නෙකු ෂෙයිතාන් ඔහුගේ ක්රියාව අලංකාරවත් කර පිළිම වන්දනාව, පාපකම් කිරීම හා දූතවරුන් බොරුකිරීම වැනි ඔවුන්ගේ ආශාවන් ඔවුන් වෙත නැඹුරු කරවන දෑ අනුගමනය කළවුන් මෙන් වන්නේ ද? info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• اقتصار همّ الكافر على التمتع في الدنيا بالمتع الزائلة.
•මෙලොවෙහි ඉතා පහත් වින්දනයන් තුළින් භුක්ති විඳීම මත පමණක් දේව ප්රතික්ෂේපකයාගේ අරමුණු සීමා වී තිබීම. info

• المقابلة بين جزاء المؤمنين وجزاء الكافرين تبيّن الفرق الشاسع بينهما؛ ليختار العاقل أن يكون مؤمنًا، ويختار الأحمق أن يكون كافرًا.
•දේව විශ්වාසීන්ගේ ප්රතිඵල හා දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රතිඵල එකිනෙක ගෙන හැර පෑමෙන් ඔවුන් දෙවර්ගයේ පවතින විශාල වෙනස්කම පැහැදිලි කරයි. එය බුද්ධිමතා තමන් දේව විශ්වාසියකු වීම තෝරා ගැනීමටත් අඥානයා තමන් දේව ප්රතික්ෂේපයකු වීම තෝරා ගැනීමටත් ඉඩ සලසයි. info

• بيان سوء أدب المنافقين مع رسول الله صلى الله عليه وسلم.
•අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග පවත්වාගත් කුහකයින්ගේ නපුරු විනය පැහැදිලි කිරීම. info

• العلم قبل القول والعمل.
•ප්රකාශයට හා ක්රියාවට පෙර දැනුම. info