Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
17 : 42

اَللّٰهُ الَّذِیْۤ اَنْزَلَ الْكِتٰبَ بِالْحَقِّ وَالْمِیْزَانَ ؕ— وَمَا یُدْرِیْكَ لَعَلَّ السَّاعَةَ قَرِیْبٌ ۟

කිසිදු සැකයක් නැති සත්යයෙන් යුත් අල් කුර්ආනය පහළ කළේ අල්ලාහ්ය. ජනයා අතර සාධාරණනීය ලෙස තීන්දු ලබා දෙනු පිණිස ඔහු යුක්ති ධර්මය පහළ කළේය. මොවුන් සමීපයෙන් ඇති දෑ බොරු කර සිටින, සෑම දෙයක්ම ඉතා සමීපයෙන් පැමිණෙන්නට නියමිත අවසන් හෝරාව, එය සිදු වන්නේමය. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• خوف المؤمن من أهوال يوم القيامة يعين على الاستعداد لها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අර්බුධ ගැන දේව විශ්වාසියා බියවීම, ඒ සඳහා සූදානම් වීමට ඔහුට සහාය වනු ඇත. info

• لطف الله بعباده حيث يوسع الرزق على من يكون خيرًا له، ويضيّق على من يكون التضييق خيرًا له.
•කවරෙකුට යහපත යහපතක් වන්නේ ද එවැන්නන්ට අල්ලාහ් පෝෂණ සම්පත් විස්තීරණ කරමින් හා කවරෙකුට එය සීමා කිරීම යහපතක් වන්නේ ද එවැන්නන්ට සීමා කරමින් අල්ලාහ් ඔහුගේ ගැත්තන්හට පෙන්වන කරුණාව. info

• خطر إيثار الدنيا على الآخرة.
•මතුලොවට වඩා මෙලොවට ප්රමුඛ ස්ථාන දීමේ භයානකකම. info