Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
63 : 22

اَلَمْ تَرَ اَنَّ اللّٰهَ اَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً ؗ— فَتُصْبِحُ الْاَرْضُ مُخْضَرَّةً ؕ— اِنَّ اللّٰهَ لَطِیْفٌ خَبِیْرٌ ۟ۚ

අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ් අහසින් වර්ෂාව පහළ කිරීම නුඹ නොදුටුවෙහි ද? මහපොළොව මත වර්ෂාව පහළ වීමෙන් පසු ව එහි හට ගැණෙන සාරවත්භාවය එය ලබා දෙයි. අල්ලාහ් තම ගැත්තන්හට වර්ෂාව පහළ කිරීමෙන් හා ඔවුන් වෙනුවෙන් මහපොළොවේ ගහකොළ හට ගැන්වීමෙන් ඔහු ඔවුනට මෛත්රී කර ඇත. ඔවුන්ගේ යහපත ගැන සැබැවින්ම ඔහු මැනවින් දන්නාය. ඒහෙයින් ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• مكانة الهجرة في الإسلام وبيان فضلها.
•ඉස්ලාමයේ හිජ්රත් හෙවත් නික්ම යෑමේ ස්ථාවරය හා එහි මහිමය පිළිබඳ පැහැදිලි කිරීම. info

• جواز العقاب بالمثل.
•සමානුපාතිකව දඬුවම් කිරීමේ අනුමැතිය. info

• نصر الله للمُعْتَدَى عليه يكون في الدنيا أو الآخرة.
•ආක්රමණය කරනු ලැබූවන් හට මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි හිමිවන අල්ලාහ්ගේ උපකාරය. info

• إثبات الصفات العُلَا لله بما يليق بجلاله؛ كالعلم والسمع والبصر والعلو.
•අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පරිදි දැනුම, ශ්රවණය, බැල්ම, උසස්භාවය යනාදී උසස් ගුණාංගවලින් ඔහු සපිරුණු බව ස්ථීර කිරීම. info