Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
30 : 21

اَوَلَمْ یَرَ الَّذِیْنَ كَفَرُوْۤا اَنَّ السَّمٰوٰتِ وَالْاَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنٰهُمَا ؕ— وَجَعَلْنَا مِنَ الْمَآءِ كُلَّ شَیْءٍ حَیٍّ ؕ— اَفَلَا یُؤْمِنُوْنَ ۟

සැබැවින්ම අහස් හා මහපොළොව අතර කිසිදු හිඩසකින් තොර ව ඒ දෙක එකට ඇලී තිබුණු බවත් පසුව අපි ඒ දෙක අතර වෙන් කළ බවත් අහසින් මහපොළොව වෙත පහළ වන ජලයෙන් සියලු ජීවීන් හා පැලෑටි ඇති කළ බවත් අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් නොදන්නෙහු ද? ඒ ගැන ඔවුහු වටහාගෙන අල්ලාහ් පිළිබඳ පමණක් විශ්වාස කළ යුතු නොවේද? info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• تنزيه الله عن الولد.
•අල්ලාහ් දරුවකු ගැනීමෙන් පිරිසිදු වීම. info

• منزلة الملائكة عند الله أنهم عباد خلقهم لطاعته، لا يوصفون بالذكورة ولا الأنوثة، بل عباد مكرمون.
•අල්ලාහ් අභියසින් මලක්වරුන් පහළ වීම. සැබැවින් ඔවුහු ඔහුට අවනත වීම සඳහා මවා ඇති අල්ලාහ්ගේ ගැත්තන් වෙති. පුරුෂ හා කාන්තාවන් ලෙස ඔවුන් වර්ණනා කරනු නොලබති. ඔවුහු ගෞරවරයට පාත්ර වූ ගැත්තන් වෙති. info

• خُلِقت السماوات والأرض وفق سُنَّة التدرج، فقد خُلِقتا مُلْتزِقتين، ثم فُصِل بينهما.
•අහස් හා මහපොළොව මැවීම පියවරෙන් පියවර සිදු වූ පිළිවෙතකට අනුව මවනු ලැබීය. සැබැවින් ඒ දෙක එකට බැඳුණු මැවීමක් ලෙස මවා තිබුණි. පසුව ඒ දෙක වෙන් කරන ලදී. info

• الابتلاء كما يكون بالشر يكون بالخير.
•පරීක්ෂණයන් අයහපතින් සිදුවනවාක් මෙන්ම යහපතින් ද සිදුවනු ඇත. info