Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
121 : 20

فَاَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْاٰتُهُمَا وَطَفِقَا یَخْصِفٰنِ عَلَیْهِمَا مِنْ وَّرَقِ الْجَنَّةِ ؗ— وَعَصٰۤی اٰدَمُ رَبَّهٗ فَغَوٰی ۪۟ۖ

අනුභව කිරීමට තහනම් කරන ලද ගසින් ආදම් හා හව්වා යන දෙදෙනා අනුභව කළෝය. ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආවරණය කර තිබුවායින් පසු, ඒවා ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ග ගස්වල කොළ කඩා ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආරවරණය කරන්නට වූහ. ගසින් අනුභව කිරීමෙන් වැළකී සිටින මෙන් අල්ලාහ් කළ නියෝගය පිළි නොපැද ඔහුට සුදුසු නොවන දෙයක් වෙත ඉක්මවා කටයුතු කළ අවස්ථාවේ ඔහු ඔහුගේ පරමාධිපතිට විරුද්ධ විය. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• الأدب في تلقي العلم، وأن المستمع للعلم ينبغي له أن يتأنى ويصبر حتى يفرغ المُمْلِي والمعلم من كلامه المتصل بعضه ببعض.
•දැනුම හැදෑරීමේ ආචාරධර්ම, සැබැවින්ම දැනුමට සවන් දෙන්නා සම්පූර්ණයෙන් ඉගැන්වීම් අවසන් වන තුරු බලා සිටීමත් ඉවසීමෙන් කටයුතු කිරීමත් අවශ්ය වන්නේය. ගුරුවරයා ඔහුගේ ප්රකාශය තුළ ඔවුන් එකිනෙකාගේ සම්බන්ධතාව ඇති කළ යුතුයි. info

• نسي آدم فنسيت ذريته، ولم يثبت على العزم المؤكد، وهم كذلك، وبادر بالتوبة فغفر الله له، ومن يشابه أباه فما ظلم.
•ආදම් අමතක කළේය. එහෙයින් ඔහුගේ පරපුර ද අමතක කළේය. ස්ථීර කරුණක් මත රැඳී නොසිටියේය. ඔවුන් එලෙසමය. පාපක්ෂමාවේ නිරත වීමට පෙරටු විය. අල්ලාහ් ඔහුට සමාව දුන්නේය. කවරෙකු තම පියාට සමාන වන්නේ ද එහි වරදක් නැත. info

• فضيلة التوبة؛ لأن آدم عليه السلام كان بعد التوبة أحسن منه قبلها.
•පාපක්ෂමාවේ මහිමය. ආදම් (අලයිහිස් සලාම්) තුමා තව්බා හෙවත් පශ්චාත්තාපයේ නියැළීමෙන් පසු පෙරට වඩා යහපත් අයකු විය. info

• المعيشة الضنك في دار الدنيا، وفي دار البَرْزَخ، وفي الدار الآخرة لأهل الكفر والضلال.
•දේව ප්රතික්ෂේපකයින් හා මුළාවූවන් සතු මෙලොව නිවහනේ, මිණීවල නිවහනේ හා මතුලොව නිවහනේ පීඩිත ජීවිතය. info