Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
109 : 20

یَوْمَىِٕذٍ لَّا تَنْفَعُ الشَّفَاعَةُ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمٰنُ وَرَضِیَ لَهٗ قَوْلًا ۟

එම මහත් වූ දිනයේ මැදිහත් වීම සඳහා අල්ලාහ් කවරෙකුට අවසර දුන්නේ ද, එම මැදිහත් වීමේ දී ඔහුගේ ප්රකාශය පිළිගැනීමට ලක් වන්නේ ද, එවන් මැදිහත් කරුවෙකුට මිස වෙනත් කිසිදු මැදිහත් වන්නෙකුගේ මැදිහත් වීම ප්රයෝජනවත් නොවනු ඇත. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• القرآن العظيم كله تذكير ومواعظ للأمم والشعوب والأفراد، وشرف وفخر للإنسانية.
•මහඟු අල් කුර්ආනය ප්රජාවන්, වාර්ගිකයින් මෙන්ම තනි පුද්ගලයින්හට සමස්තයක් ලෙස මෙනෙහි කිරීමකි; උපදෙසකි. එමෙන්ම මිනිසත් කමට ගෞරවයකි, අභිමානයකි. info

• لا تنفع الشفاعة أحدًا إلا شفاعة من أذن له الرحمن، ورضي قوله في الشفاعة.
•මහා කාරුණිකයාණන් කවරෙකුට අවසර දුන්නේ ද, මැදිහත් වීමේදී ඔහුගේ ප්රකාශය පිළිගත්තේ ද, එවැන්නෙකුගේ මැදිහත්වීම මිස වෙනත් මැදිහත් වීමක් කිසිවකුට ප්රයෝජනවත් වන්නේ නැත. info

• القرآن مشتمل على أحسن ما يكون من الأحكام التي تشهد العقول والفطر بحسنها وكمالها.
•අල් කුර්ආනය වනාහි, බුද්ධිය හා ධර්මතාව සාක්ෂි දරණ නීතිරීති අතරින් අලංකාරයෙන් හා පූර්ණභාවයෙන් වඩාත් අලංකාර කරුණු ඇතුලත් කොට ගත්තකි. info

• من آداب التعامل مع القرآن تلقيه بالقبول والتسليم والتعظيم، والاهتداء بنوره إلى الصراط المستقيم، والإقبال عليه بالتعلم والتعليم.
•අල් කුර්ආනය සමග කටයුතු කිරීමේ දී එහි ආචාර ධර්ම අතරට එය පිළිගැනීම, යටත් වීම, ගරු කිරීම, එහි ආලෝකයෙන් ඍජු මාර්ගය වෙත මඟ ලැබීම, එය ඉගෙන ගැනීම හා ඉගැන්වීම සඳහා ඉදිරිපත් වීම යනාදී කරුණු ඇතුළත් වන්නේය. info

• ندم المجرمين يوم القيامة حيث ضيعوا الأوقات الكثيرة، وقطعوها ساهين لاهين، معرضين عما ينفعهم، مقبلين على ما يضرهم.
•අපරාධකරුවන් බොහෝ වේලාවන් නාස්ති කළ බැවින් හා එම වේලාවන් කෙළිලොල්හි ගත කිරීමෙන් ඔවුනට ප්රයෝජනවත් වන දැයින් දුරස්ව, ඔවුනට අත්වන හිංසාවන් ගෙන්වා ගනිමින් ගත කළ බැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් දුක් වනු ඇත. info