Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
56 : 10

هُوَ یُحْیٖ وَیُمِیْتُ وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟

මියගියවුන් යළි අවදි කරනුයේ ඔහුය. එමෙන්ම ජීවත් වන්නන් මරණයට පත් කරන්නේද ඔහුමය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී යන්නේ ඔහු වෙතට පමණය. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• عظم ما ينتظر المشركين بالله من عذاب، حتى إنهم يتمنون دفعه بكل ما في الأرض، ولن يُقْبلَ منهم.
•අල්ලාහ්ට ආදේශ තබන්නන් බලාපොරොත්තු වන දඬුවමෙහි භයානකකම, එය කෙතරම්ද යත් මහපොළොවේ ඇති සියල්ල එකවර වන්දි වශයෙන් දීමට ප්රිය කළ ද ඔවුන්ගෙන් පිළිගනු නොලබනු ඇත. info

• القرآن شفاء للمؤمنين من أمراض الشهوات وأمراض الشبهات بما فيه من الهدايات والدلائل العقلية والنقلية.
•අල්-කුර්ආනයේ මග පෙන්වීම් හා බුද්ධිමය සාක්ෂි හා සම්ප්රේෂණය කළ හැකි සාක්ෂි ඇති බැවින් ආශාවන්ගේ රෝග සහ සැකයේ රෝග වලින් සුවය දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන්හට එය ලබා දෙනු ඇත. info

• ينبغي للمؤمن أن يفرح بنعمة الإسلام والإيمان دون غيرهما من حطام الدنيا.
•ලොවෙහි පවතින සුන්බුන් තුළින් නොව ඉස්ලාමයේ හා ඊමානයේ ආශිර්වාදය තුළින් දේව විශ්වාසියෙකු සතුටු වීම අවශ්ය වන්නේය. info

• دقة مراقبة الله لعباده وأعمالهم وخواطرهم ونياتهم.
•අල්ලාහ් තම ගැත්තන් ඔවුන්ගේ ක්රියාවන් ඔවුන්ගේ සිතුවිලි හා ඔවුන්ගේ චේතනාවන් අධීක්ෂණය කිරීමේ සියුම් භාවය. info