Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês da interpretação abreviada do Nobre Alcorão.

external-link copy
39 : 5

فَمَنْ تَابَ مِنْ بَعْدِ ظُلْمِهٖ وَاَصْلَحَ فَاِنَّ اللّٰهَ یَتُوْبُ عَلَیْهِ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟

කළ සොරකම් පිළිබඳ පසුතැවිලි වී කවරෙකු අල්ලාහ් වෙත පාප ක්ෂමාව අයැද තම ක්රියාවන් විධිමත් කර ගත්තේද ඔහුට පිරිනමන භාග්යයක් වශයෙන් අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. එය තම ගැත්තන් අතුරින් පාප ක්ෂමාව අයැද සිටින්නන්ගේ පාපයට සැබැවින්ම අල්ලාහ් සමාව දීමෙනි. නමුත් එම කරුණ විනිසුරුවන් වෙත ගියේ නම්, පාප ක්ෂමාව කළ හේතුවෙන් දඬුවම ඔහුගෙන් ඉවත් වන්නේ නැත. info
التفاسير:
Das notas do versículo nesta página:
• حكمة مشروعية حد السرقة: ردع السارق عن التعدي على أموال الناس، وتخويف من عداه من الوقوع في مثل ما وقع فيه.
•හොරකම සඳහා වූ දඬුවම ආගමානුගත කිරීමේ ප්රඥාව. එය මිනිසුන් සතු වස්තුවෙහි ඉක්මවා යාමෙන් සොරාව වැළැක්වීම සඳහාත් ඒ හා සමාන සිද්ධීන් තුළ ඉක්මවා යන්නන් බිය ගැන්වීම සඳහාත් ආගමානුගත කර ඇත. info

• قَبول توبة السارق ما لم يبلغ السلطان وعليه إعادة ما سرق، فإذا بلغ السلطان وجب الحكم، ولا يسقط بالتوبة.
•බලය නොයොදන තාක්කල් සොරාගේ පාපොච්චරණය පිළිගනු ලැබේ. සොරකම් කළ දෑ ඔහු විසින් නැවත භාර දිය යුතු වේ. නමුත් බලය යොදවනු ලැබූ විට නීතිය ක්රියාත්මක වීම අනිවාර්යය වන අතර තව්බා ව තුළින් එය ඉවත් වන්නේ නැත. info

• يحسن بالداعية إلى الله ألَّا يحمل همًّا وغمًّا بسبب ما يحصل من بعض الناس مِن كُفر ومكر وتآمر؛ لأن الله تعالى يبطل كيد هؤلاء.
•අවිශ්වාසය රැවටීම සහ කුමන්ත්රණය වැනි සමහර පුද්ගලයින්ගෙන් සිදුවන කරුණු හේතුවෙන් දුක් කරදර ඇති නොවීමට වගබලා ගැනීම අල්ලාහ් වෙත ආරාධනා කරන අයට වඩා හොඳය. ඊට හේතුව මොවුන්ගේ කුමන්ත්රණ අල්ලාහ් අවලංගු කරන බැවිණි. info

• حِرص المنافقين على إغاظة المؤمنين بإظهار أعمال الكفر مع ادعائهم الإسلام.
•කුහකයින් තම ඉස්ලාමය පිළිබඳ වාද කර සිටියද දේව ප්රතික්ෂේපිත ක්රියාවන් හෙළි දක්වමින් දෙවියන් පිළිබඳ විශ්වාස කරන්නන් අපහාස කිරීමට ආශා කරති. info