Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês da interpretação abreviada do Nobre Alcorão.

external-link copy
4 : 37

اِنَّ اِلٰهَكُمْ لَوَاحِدٌ ۟ؕ

අහෝ ජනයිනි! නියත වශයෙන්ම නුඹලාගේ නැමදුම් පිහිටිය යුත්තේ කිසිදු හවුලක් නැති ඒකීයෙකු වෙනුවෙනි. ඔහු අල්ලාහ්ය. info
التفاسير:
Das notas do versículo nesta página:
• تزيين السماء الدنيا بالكواكب لمنافع؛ منها: تحصيل الزينة، والحفظ من الشيطان المارد.
•විවිධ ප්රයෝජන සඳහා ග්රහ තාරකාවන් තුළින් මෙලොවට සමීප අහස අලංකාරවත් කර තිබේ. එම ප්රයෝජන අතරින් අලංකාරය හා සැරසිලි අත් විඳීම. නෙරපා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ලැබීම ඇතුළත් වනු ඇත. info

• إثبات الصراط؛ وهو جسر ممدود على متن جهنم يعبره أهل الجنة، وتزل به أقدام أهل النار.
•සිරාත් පාලම පිළිබඳ සනාථ කිරීම. එය නිරයට උඩින් එල්ලෙමින් පවතින පාලමකි. ස්වර්ගවාසීන් එය තරණය කරන අතර. නිරාවාසීන්ගේ පාද ලිස්සා එහි වැටෙනු ඇත. info