Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês da interpretação abreviada do Nobre Alcorão.

external-link copy
54 : 25

وَهُوَ الَّذِیْ خَلَقَ مِنَ الْمَآءِ بَشَرًا فَجَعَلَهٗ نَسَبًا وَّصِهْرًا ؕ— وَكَانَ رَبُّكَ قَدِیْرًا ۟

පිරිමියාගේ ශුක්රාණුව හා කාන්තාවගේ බීජය තුළින් ඔහු මිනිසා මැව්වේය. මිනිසා මැවූ ඔහු ඥාතී සම්බන්ධකම් හා පරම්පරානුගත සම්බන්ධකම් ඇති කළේය. අහෝ දූතය! ඔබේ පරමාධිපති කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි බලවත් අයෙකි. ඔහුගේ බලමහිමයෙන් පිරිමියා හා කාන්තාවගේ ශුක්රාණුවෙන් ඔහු මිනිසා ව මැව්වේය. info
التفاسير:
Das notas do versículo nesta página:
• انحطاط الكافر إلى مستوى دون مستوى الحيوان بسبب كفره بالله.
•දේව ප්රතික්ෂේපකයා අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් සතුන්ගේ තත්ත්වයටත් වඩා පහත් තත්ත්වයට ඇද වැටෙනු ඇත. info

• ظاهرة الظل آية من آيات الله الدالة على قدرته.
•හෙවණෙහි විද්යාමානය අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරින් එක් සංඥාවකි. info

• تنويع الحجج والبراهين أسلوب تربوي ناجح.
•සාක්ෂි හා සාධක විවිධ අයුරින් ගෙනහැර පෑම ජයග්රාහියෙකු පුහුණු කිරීමේ ක්රියාදාමයකි. info

• الدعوة بالقرآن من صور الجهاد في سبيل الله.
•අල් කුර්ආනය ප්රචාරය කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ එක් ස්වරූපයකි. info