Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês da interpretação abreviada do Nobre Alcorão.

external-link copy
95 : 12

قَالُوْا تَاللّٰهِ اِنَّكَ لَفِیْ ضَلٰلِكَ الْقَدِیْمِ ۟

ඔහු ළඟ සිටි ඔහුගේ දරුවන්ගෙන් කෙනෙකු, "අල්ලාහ් මත දිවුරා පවසමි. යූසුෆ් ගැන වූ ඔබේ පෙර ස්ථාවරයෙහි හා ඔහුව දෙවැනි වරට දැකිය හැකිවනු ඇතැයි යන ඔබේ පෙර සැකයෙහි ඔබ තවමත් සිටින්නෙහිය" යැයි පැවසීය. info
التفاسير:
Das notas do versículo nesta página:
• عظم معرفة يعقوب عليه السلام بالله حيث لم يتغير حسن ظنه رغم توالي المصائب ومرور السنين.
•වසර ගණනාවක් ගත වුව ද, එකදිගට පරීක්ෂණවලට මුහුණ දුන්න ද, යඃකූබ් අලයිහිස් සලාම් තුමාගේ නොවෙනස් අල්ලාහ් පිළිබඳ ඇති කරගත් අවබෝධයේ ඉමහත්භාවය. info

• من خلق المعتذر الصادق أن يطلب التوبة من الله، ويعترف على نفسه ويطلب الصفح ممن تضرر منه.
•අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැ ද සිටීමත්, වරද පිළිගැනීමත්, තමන් විසින් හිංසාවක් සිදු වූ තැනැත්තාගෙන් ඒ සඳහා සමාව අයැද සිටීමත්, සැබෑ ලෙස නිදහසට කරුණු දක්වන්නන්ගේ ගුණාංගයකි. info

• بالتقوى والصبر تنال أعظم الدرجات في الدنيا وفي الآخرة.
•තක්වා නොහොත් දේව සවිඥානකත්වය හා ඉවසීම තුළින් මෙලොව හා මතුලොව උසස් නිලයන් හිමි කර ගනී. info

• قبول اعتذار المسيء وترك الانتقام، خاصة عند التمكن منه، وترك تأنيبه على ما سلف منه.
•වැරදිකරු විසින් නිදහසට කරුණු දැක්වීම, පළිගැනීම හා පළිගැනීමේ චේතනාව අතහැර දැමීම. විශේෂයෙන් ඔහුට ඒ සඳහා අවස්ථාවක් ඇති වී විටෙක, එමෙන්ම පෙර සිදු වූ දෑ ඔහු වෙත ආරෝපණය කිරීම අතහැර දැමීම. info