Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês - Centro de tradução Rawad

external-link copy
104 : 2

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَقُوْلُوْا رَاعِنَا وَقُوْلُوا انْظُرْنَا وَاسْمَعُوْا ؕ— وَلِلْكٰفِرِیْنَ عَذَابٌ اَلِیْمٌ ۟

අහෝ විශ්වාස කළවුනි! නුඹලා (විකෘති අදහසක් ගෙන දෙන) රාඉනා (යන යෙදුම) නො පවසනු. උන්ළුර්නා (අප ගැන සැලකිලිමත් වනු) යැයි පවසනු. තවද නුඹලා (ඔවුන්ගේ ප්‍රකාශය ට) සවන් දෙනු. ප්‍රතික්ෂේපකයින්ට වේදනා සහගත දඬුවමක් ඇත. info
التفاسير: