Kilniojo Korano reikšmių vertimas - Kilniojo Korano sutrumpinto aiškinimo vertimas į sinhalų k.

external-link copy
57 : 37

وَلَوْلَا نِعْمَةُ رَبِّیْ لَكُنْتُ مِنَ الْمُحْضَرِیْنَ ۟

දේව විශ්වාසය සඳහා මග පෙන්වීමෙන් හා ඒ සඳහා ආශිර්වාද කිරීමෙන් අල්ලාහ් මට ආශිර්වාද නොකළේ නම් මා ද නුඹ මෙන් දඬුවම වෙත ඉදිරිපත් කරනු ලබන්නන් අතරින් වන්නට තිබිණ. info
التفاسير:
Šiame puslapyje pateiktų ajų nauda:
• الظفر بنعيم الجنان هو الفوز الأعظم، ولمثل هذا العطاء والفضل ينبغي أن يعمل العاملون.
•ස්වර්ග උයන්හි සැප පහසුකම් තුළින් ජයග්රහණය ලැබීම අති මහත් ජයග්රහණයයි. මෙවන් භාග්යයන් හා දීමනාවන් වෙනුවෙන් ක්රියා කරන්නෝ ක්රියා කළ යුතු වේ. info

• إن طعام أهل النار هو الزقّوم ذو الثمر المرّ الكريه الطعم والرائحة، العسير البلع، المؤلم الأكل.
•සැබැවින්ම නිරාවාසීන්ගේ ආහාරය වනුයේ ගිලින්නට අපහසු, කෑමෙන් වේදනාගෙන දෙන, දුර්ගන්ධ මෙන්ම අමිහිරි සුවයක් සහිත, තිත්ත පළතුරක් වන සක්කූම්ය. info

• أجاب الله تعالى دعاء نوح عليه السلام بإهلاك قومه، والله نعم المقصود المجيب.
•නූහ් (අලයිහිස් සලාම්) තුමා තම සමූහයා විනාශ කිරීමට කළ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. පිළිතුරු අපේක්ෂා කරනු ලැබීමෙන් අල්ලාහ් වඩාත් යහපත් ය. info